Thursday, January 15, 2015

හායි කොහොමද යාලුවනේ.....ඔන්න මාත් අලුත් වැඩක් පටන් ගන්න කියලා හිතුවා.මන් දාන පලවෙනි පෝස්ට් එක නිසා අඩු පාඩු තියෙන්නත් පුළුවන් ඒවාට සමාවෙන්න කියලා ඉල්ලනවා _/\_

 iphone Messeaging App කිව්වම ඔයාල බලයි මේ මොන කුනුහරපයක්ද කියලා නෑ නෑ මේක iphone app එකක් නෙවෙයි..අපිට කොහෙන්ද බොලව් iphone අපිට නම් ඉතින් හැමදාම සුපුරුදු Android කට්ට තමයි..අහ් කතා කරා වැඩියි වගේ...අපි එහෙනම් වැඩේට බහිමු මේ app එක අපේ ෆෝන් එකේ තිබ්බ Message app එක වෙනුවට Use කරන්න පුළුවන් iphone message app එකේ Style එකට තමයි තියෙන්නේ... වඩිකතා ඕනි නෑ එහෙනම් බාගෙන බලන්නකෝ (2MB) ....එහෙනම් අපි ගියා බායි.....!!!



0 comments:

Popular Posts

Total Pageviews

©2015 Appskade. Powered by Blogger.

Followers

About Me

Follow Us on Google Plus

FAcebook Like

About

Tricks and Tips
Loading...

Contact Form

Name

Email *

Message *

Popular Posts